පුවත් හා විශේෂ අවස්ථා

පාසලේ ඉදිකිරීම්ට යෝජිත නව ගොඩනැගිල්ල සදහා අවශය වැලි කියුබ් 03 ක් ඊයේ දිනයේ පාසල වෙත ප්රවාහනය කිරීම එයේ දිනයේ සිදු කරන ලදී.
written-T.A.A.K.Amarasena(amvadmin)
පාසලේ ප්රාථමික අංශයේ සිසු දරු දැරියන්ට සිංහල හා දමිල අලුත් අවුරුද්ද හා සම්බන්ධ චාරිත්ර පිළිබද මනා අවබෝධයක් ලබාදීම පිණිස අවුරුදු උත්සවයක් 2024/04/09 වන දින පාසල් පරිශ්රයේදී අති උත්කර්ශයවත් අයුරින් පැවැත්විණි .එහිදී පුණය කාලය ,අලුත් අවුරුදු උදාව ,ආහාර පිසීම ,වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ,නෑගම් යෑම වැනි චාරිත්රද කොට්ට පොර ගැසීම ,අලියාට ඇස තැබීම ,වසනා මුට්ටිය බිදීම වැනි තරග රාශියක්ද දක්නට ලැබුණි .









