පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

දිඹුලාගල.

පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

නිර්මාතෘවරු

සල රූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

bd154453-d156-40bf-9846-10c32913b875.jpeg
Slide
WhatsAppImage2024-03-27at53200PM.jpeg
WhatsApp Image 2024-03-23 at 10.38.31 AM.jpeg
IMG-20241011-WA0033.jpeg

 

 

මෙම පාසැල සැබෑ ලෙසට මුලින් ආරම්භ වුයේ රජයේ මැදිහත්වීමකින් තොරවයි .එයට මුලිකත්වය දක්වා ඈත්තේ පුජ්‍ය තඹලගමුවේ ධම්මරතන හිමිපාණන් වහන්සේය .උන්වහන්සේගේ මූලිකත්වයෙන් ගමේ ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවා එය හරහා පොල් අතු මඩුවක සිසුන් තිදෙනකුට උන්වහන්සේ විසින් අකුරු කියවා පාසල ආරම්භ කරන ලදී .ඉන්පසු උන්වහන්සේ විසින් ම R .M .ජයරත්න නම් ගුරුවරයෙකු පාසලට සොයා දෙන ලදී .මෙලෙස පාසැල ආරම්භය කරන ලද වර්ෂය වන්නේ 1948 වර්ෂයයි.