පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

දිඹුලාගල.

පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

සල රූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

bd154453-d156-40bf-9846-10c32913b875.jpeg
Slide
WhatsAppImage2024-03-27at53200PM.jpeg
WhatsApp Image 2024-03-23 at 10.38.31 AM.jpeg
IMG-20241011-WA0033.jpeg
 

 

 ගුණදම් සුවදින් ප්‍රමුදිතවා
 දැයේ  කුසුම් විකසිත කරව 
 පුලතිසපුර විදු පහනක් වූ 
 අලවා කුඹුර විදුහල් මාතා ...//

 

 විද්‍යා ශික්ෂණ ප්‍රඥ ශක්ති 
 අප තුළ වඩවන විදු මෑණි 
 දිලේ නිබද බැබළේ ලක් දෙරණේ 
 ඔබේ ගුණ ගැයේ නැමදේ සිරස නමා 

 

 ගුණදම් සුවදින් ප්‍රමුදිතවා...

 

 ගුණ නැණයෙන් සපිරි නෙක විස්කම් 
 ලබැදෙන අප විදුහලේ මෑණි 
 සැමදින නමදිමු වඩවා බැතියෙන් 
 අලවා කුඹුර අප සැමගේ විදුමතා ...//