දිඹුලාගල.
පාසලේ ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන්ට සිංහල හා දමිල අලුත් අවුරුද්ද හා සම්බන්ධ චාරිත්‍ර පිළිබද මනා අවබෝධයක් ලබාදීම පිණිස අවුරුදු උත්සවයක් 2024/04/09 වන දින පාසල් පරිශ්‍රයේදී අති උත්කර්ශයවත් අයුරින් පැවැත්විණි .එහිදී පුණය කාලය ,අලුත් අවුරුදු උදාව ,ආහාර පිසීම ,වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ,නෑගම් යෑම වැනි චාරිත්‍රද කොට්ට පොර ගැසීම ,අලියාට ඇස තැබීම ,වසනා මුට්ටිය බිදීම වැනි තරග රාශියක්ද දක්නට ලැබුණි .
13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා විෂයධාරාව