පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

දිඹුලාගල.

පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

සල රූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

bd154453-d156-40bf-9846-10c32913b875.jpeg
Slide
WhatsAppImage2024-03-27at53200PM.jpeg
WhatsApp Image 2024-03-23 at 10.38.31 AM.jpeg
IMG-20241011-WA0033.jpeg

 

පාසල ආරම්භ වූ දිනය 1948
පාසල රජයට පවරා ගත් දිනය 1948
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 27004
සංගණන අංකය 20104
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්  05
පාසල පිහිටි පළාත උතුරු මැද 
දිස්ත්‍රික්කය  පොලොන්න්නරුව
කලාපය  දිඹුලාගල 
කොට්ඨාසය  අරලන්ගවිල 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  දිඹුලාගල 
ග්‍රාම සේවක වසම  නැගෙනහිර පිඹුරැත්තැතෑව 
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 236
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 24
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 758
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 36
පාසලේ වර්ණය  මෙරුන්