පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

දිඹුලාගල.

පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

සල රූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

bd154453-d156-40bf-9846-10c32913b875.jpeg
Slide
WhatsAppImage2024-03-27at53200PM.jpeg
WhatsApp Image 2024-03-23 at 10.38.31 AM.jpeg
IMG-20241011-WA0033.jpeg

පැහැසරණිය 2024

පැහැසරණිය 2024 ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි 

Latest News

අභිමන් හරසර

අභිනව සිසු නියමු මංගලය ඉතා උත්කර්ෂවත් අන්දමින් මාර්තු මස මහවැලි රංග ශාලාවේදී පැවත්විනි

Thank you coming Dreamz 2025

Venerable  Thero , Dear Principal sir, Deputy Principals , members of the staff &  parents....
💜️💜️💜️💜️💜️💜️💜️💜️
 Heartfelt Gratitude from the English Unit

"Dreamz 2025" was not just an event; it was a vision brought to life—a celebration of talent, dedication, and dreams beyond boundaries. This incredible success would not have been possible without the support of our principal sir ,  the entire staff & the parents ..

Your encouragement, guidance, and hard work paved the way for our students to shine, proving that with the right support, even the smallest voices can make the loudest impact.

From the bottom of our hearts, we extend our deepest gratitude.

 Thank you for believing in our  "Dreamz"  and making it a reality!

 💜️💜️💜️💜️💜️💜️💜️💜️
The English Unit 
Alawakumbura M.V.

Dreamz 2025 පෙර සූදානම

ඉංග්‍රීසි දින උත්සවය සදහා සිසුන්ගේ පෙර සූදානම... සිසුන් දම්මින්න මහා විදයාලයේ හා අරලගංවිල මහවැලි රංග ශාලාවේදී සිදු විය.

විවාද තරගාවලිය 2025

අද  දින zoom තාක්ෂණය ඔස්සේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සමග තරග වැදී ජයගත්  දෙවන වටයට සුදුසුකම් ලැබු අපේ විවාද කණ්ඩයමෙ දරුවන්ට උණුසුම් සුබපැතුම්