පාසලේ ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන්ට සිංහල හා දමිල අලුත් අවුරුද්ද හා සම්බන්ධ චාරිත්‍ර පිළිබද මනා අවබෝධයක් ලබාදීම පිණිස අවුරුදු උත්සවයක් 2024/04/09 වන දින පාසල් පරිශ්‍රයේදී අති උත්කර්ශයවත් අයුරින් පැවැත්විණි .එහිදී පුණය කාලය ,අලුත් අවුරුදු උදාව ,ආහාර පිසීම ,වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ,නෑගම් යෑම වැනි චාරිත්‍රද කොට්ට පොර ගැසීම ,අලියාට ඇස තැබීම ,වසනා මුට්ටිය බිදීම වැනි තරග රාශියක්ද දක්නට ලැබුණි .
අභිනව සිසු නියමු මංගලය ඉතා උත්කර්ෂවත් අන්දමින් මාර්තු මස මහවැලි රංග ශාලාවේදී පැවත්විනි
Venerable Thero , Dear Principal sir, Deputy Principals , members of the staff & parents....
💜️💜️💜️💜️💜️💜️💜️💜️
Heartfelt Gratitude from the English Unit
"Dreamz 2025" was not just an event; it was a vision brought to life—a celebration of talent, dedication, and dreams beyond boundaries. This incredible success would not have been possible without the support of our principal sir , the entire staff & the parents ..
Your encouragement, guidance, and hard work paved the way for our students to shine, proving that with the right support, even the smallest voices can make the loudest impact.
From the bottom of our hearts, we extend our deepest gratitude.
Thank you for believing in our "Dreamz" and making it a reality!
💜️💜️💜️💜️💜️💜️💜️💜️
The English Unit
Alawakumbura M.V.
ඉංග්‍රීසි දින උත්සවය සදහා සිසුන්ගේ පෙර සූදානම... සිසුන් දම්මින්න මහා විදයාලයේ හා අරලගංවිල මහවැලි රංග ශාලාවේදී සිදු විය.
අද දින zoom තාක්ෂණය ඔස්සේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සමග තරග වැදී ජයගත් දෙවන වටයට සුදුසුකම් ලැබු අපේ විවාද කණ්ඩයමෙ දරුවන්ට උණුසුම් සුබපැතුම්
උමැප /පෝ /දිඹු /අරල /අලවකුඹුර මහා විද්‍යාලය ,පිබුරෑත්තෑව ,අරලගංවිල
© 2025 පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය - දිඹුලාගල.. All rights reserved. Design with by Webcomms Global | Help Desk