පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

දිඹුලාගල.

පො /දිඹු /අරල / අලවාකුඹුර මහා විද්‍යාලය

සල රූ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය

bd154453-d156-40bf-9846-10c32913b875.jpeg
Slide
WhatsAppImage2024-03-27at53200PM.jpeg
WhatsApp Image 2024-03-23 at 10.38.31 AM.jpeg
IMG-20241011-WA0033.jpeg

පවතින ගැටළු සහ අවශ්යතා

පො/දිඹු/අරල/අලව කුඹුර මහා විද්‍යාලය,

 

 

*පවතින පරිගණක විද්‍යාගාරයේ අවම වශයෙන් සිසුන් 10 දෙනෙකුටවත් පරිගණක නොමැති අතර අවම වශයෙන් සිසුන් 30 දෙනෙකුට අවම වශයෙන් එක් වරක්වත් ප්‍රායෝගික අභ්‍යාස සිදු කිරීමට අවශ්‍ය පරිගණක ඇතුළත් කර පරිගණක විද්‍යාගාරය නවීකරණය කළ යුතුය.

 

 

*පාසලට නිශ්චිත ගෘහ විද්‍යා ඒකකයක් නොමැති අතර ඒ සඳහා නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කළ යුතුය.

 


* පාසලේ නර්තනයට දස්කම් දක්වන සිසුන් පිරිසක් සිටින නමුත් තවමත් වෙස්මුහුණු නැටුම් කණ්ඩායමක් නොමැත.

 

 

* පාසලට පුස්තකාලයක් නොමැත. (ගොඩනැගිල්ලක්)

 

 

*බටහිර වාද්‍ය වෘන්දයක් නොමැත. භාණ්ඩ නොමැතිකම නිසා එය සකස් කිරීමට අපහසු වී ඇත.

 

 

*පරිපාලන ඒකකයක් නොමැත.

 

 

*විධිමත් රසායනාගාරයක් නොමැත.

 

 

* පාසලේ විවිධ ඒකක සඳහා ලබා දීමට කාමර පහසුකම් නොමැත.

 

 

* මනරම් කළ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩා ගරාජයක් නොමැත.

 

 

*පාසලට ආරක්ෂක වැටක් ද නොමැත.

 

 

* මාධ්‍ය ඒකකයට ප්‍රමාණවත් උපකරණ පාසලේ නැහැ.

 

 

*පාසලට ප්‍රධාන ශාලාවක් නොමැත.